ඒව නැත්තටම නැතිවුනා. ආයෙ කවදාවත්ම හදන්න බෑ.

Advertisements

2 thoughts on “ඒව නැත්තටම නැතිවුනා. ආයෙ කවදාවත්ම හදන්න බෑ.

  1. පුරාණයේ තිබුණ බව තිබී නැතිවී ගිය තවත් පෙරහර අංගයක් ගැන දැන ගනීමට 2013 ඔක්තෝබර් 19 දින අවස්ථාව සැලසුනි. පෙරහර පෙරමුණෙ මහබඹා කෝලම සමග “රාවණා කෙඩිය” ද පුරාණයේ තිබී ඇති බව වයි.කේ ඒඩින් සිංඤෝ මහතා ගෙන් මෙන්ම ඒ රාජකාරිය හිමි පරම්පරාව වශයෙන් තමන්ව හඳුන්වාගත් එම්.එම්. සුදුමල්ලී යන මහත්වරුන්ගෙන් දැනගන්නට ලැබිණි. අනෙක් සෑම පැරැන්නෙක්ම ඒ පුවත සත්‍යයක් බව ද සනාථ කරති.සිඩ්නි එල්ලාවලයන්ට පවා මේ අංගය නැවත එක් කිරීමට නොහැකි වූ බව, නැතහොත් අවස්ථාව නැති වූ බව ද අසන්ට ලැබිණි. ගමේ දැනමුතු පැරැන්නන් මේ රාවණා කොඩිය හා ඊට සිදු වූ දේ සම්බන්ධව පවසන ජනකතාවක්ද දැනගැනීමට අවස්ථාව ලැබී ඇත. (උග්ගල් අලුත්නුවර ජනකතා යටතේ එය ඉදිරියේ ලියවේ.)

    කැමතියි

  2. පින්ග්කිරීම: අහන එකත් වැරදියි.කියන එකත් වැරදියි | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )