උඩරට සම්ප්‍රදායෙන් උරුම වී පවතින සම්ප්‍රදායික තනතුර

3 thoughts on “උඩරට සම්ප්‍රදායෙන් උරුම වී පවතින සම්ප්‍රදායික තනතුර

    • මේ වදන සමහර තැනක “රාල” ලෙස ද තවත් තැනක රාළ ලෙස ද අක්ෂර වින්‍යාසය වෙනස්ව
      දක්නට ලැබුණත් මේ වදන් දෙකම පරිහරණය වී ඇත්තේ එකම තේරුමෙනි. නිලබල ස්තරායනය
      අනුව “රාල” හෝ “රාළ” වැටෙන්නේ “නිළමෙවරුන්”ට වඩා පහළ තැනට බව තෙන්නකෝන්
      විමලානන්දයන්ගේ ලේඛන අනුව පෙනීයයි. මහාචාර්ය රැල්ෆ් පීරිස් අනුව “රාල” යන්න “
      රදල” යන්නේ විකෘතියක් බවට මතයක් පවතින බව ද දෙමළ බසින් ප්‍රධානයා, පාලකයා, යන
      තේරුම ඇති ‘අරාලෛයි’ ශබ්දය සිංහලයට තත්සම වූ බව ද කියවේ. රාල යනු ද ප්‍රධානයා
      යන අරුත සහත පදයක් වුවද එය නිළමේ යන්නට වඩා පහතින් ඇති ප්‍රධානයකුට යෙදුන
      වදනක් බව පෙනේ. ඔබතුමියගේ විමසුමට ස්තුතියි.

      කැමතියි

  1. පින්ග්කිරීම: දේවාභරණ රථය | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )