“හුහුළු අත්ත ගෙයි වහලේ තබා, ඇඳ මැස්ස ළඟින් හැරමිටිය තියාගනිං”

 

6 thoughts on ““හුහුළු අත්ත ගෙයි වහලේ තබා, ඇඳ මැස්ස ළඟින් හැරමිටිය තියාගනිං”

  1. භාවිත කළ විශේෂ වදන් විමසුම
    හුළු අත්ත – පන්දම හෙවත් රාත්‍රියේ ගමන් යද්දී (විශෙෂයෙන් පුරාණයේ) මග ආලෝකවත් කර ගැනීම පිණිස භාවිතයට ගත් උපකරණයයි
    හැරමිටිය – ඇස් නොපෙනෙන කලක හෝ ශරීර ශක්තිය හීන වී ගිය රෝගී අවස්ථාවක නැතිනම් ශරීරය දුබලව මළු වයසට පත්ව ගිය කෙනෙක් දෙපයට උදව්වක් වශයෙන් භාවිත කරන අත්වාරුව ලබා දෙන දන්ඩකි.
    ගම දීම – මෙයින් අදහස් කරන ලද්දේ තමන් සතුව ඇති ඉඩමක් හෝ එයින් කොටසක් ලබා දීමය. ගම යන්න මෙහි දී භාවිත වී ඇත්තේ ඉඩම හෝ කුඹර යන අරුතෙනි.

    කැමතියි

  2. මධුර හිතවත, කහ වර්ණයේන ඇතුළු කර ඇති කොටස් නිල්වර්ණ ගන්වා කියවීමට පහසුව සලසා ඇත. අවශ්‍ය විටක කහ වර්ණයේන ඇති කොටස් හයිලයිට් කිරීමෙන් කියවීමට ද හැකි නිසා ඒ ගැන සැලකිලිමත් වීම මග හැරී තිබිණි. එහෙත් එය කියවන්නා අපහසුවට ලක් කරවීමක් බව අවබෝධ කරගතිමි. ඔබේ අදහස් දැක්වීම අගය කරමි. ස්තුතිය පුදමි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )