සාමය ජය සතුට උදා කළ හුණුවල අලුත්සහල් භූමිය

5 thoughts on “සාමය ජය සතුට උදා කළ හුණුවල අලුත්සහල් භූමිය

  1. මුලින්ම දැක්වෙන වැකිය මෙසේ නිවැරදි වියයුතුය. “එතරවා කෝරලය තුළ පුරාණයේ සිට පැවති අලුත් සහල් මංගල්‍යය අවස්ථාවක අසන්ට ලැබුණ අපූරු ජනශ්‍රැතියක් පිළිබඳව හා එහිදී පැවති සාකච්ඡාවකදී අසන ලද ප්‍රශ්න හා පිළිතුරුත් වශයෙන් ඓතිහාසික අලුත්සහල් මංගල්‍යය 1 යටතේ පෙර ලිපිය ඉදිරිපත් කරන ලදී.”

    කැමතියි

  2. චාරිත්‍ර විධි පිළිවෙල දක්වන සටහන් අතර 1 සහ 2 නොපෙනී ගොසිනි. සේයා රූ සමග දකුණු පසින් ඇති ඡේය අංක 1 ලෙසත් ඉන් අනතුරුව ඇති ඡෙදය අංක 2 ලෙසත් විය යුතුය. සිදුවී ඇති අවුල් සහගත බව වෙනුවෙන් පාඨක ඔබේ සමාව ලැබේවා.

    කැමතියි

  3. මේ වදන් ඉදිරිපත් කිරීමේ යම් ප්‍රයෝජනයක් ඇති බව ඔබේ ප්‍රතිචාරයෙන් පැහැදිලි වුනා.ස්තුතියි අරුණි සපීරෝ.ඔබ මට මහත්ම දිරියකි. මේ වදන් අප අතරින් ගිලිහී ගියත් දේවාලවල ඇත්තන් හා ගැමි ජනතාව අතර තවමත් ජීවත්වන ජීව භාෂාව තුළ අඩංගු බව මට එහිදී තේරුම් ගියා.. ඒවා ඉගෙන ගන්නට තැත් කරන විට මතු වූ බාධකය වන්නේ පැරැන්නන් ‍ගේ කේන්තිය ඇවිස්සීම යාමය. ඇතැම්විට “ඒක එහෙමතමයි වෙන කියා දෙන්න විදිහක් නෑ. මම ඔයිට වඩා කියන්න දන්නෙ නෑ. හා! හා! කටවරද්දා ගන්න එපා” වැනි ප්‍රතිචාර රාශියකට මුහුණ දීමට ද සිදුවිය. සමහර විට බැනුම් පවා එල්ල විය. මෙහි ix පාද සටහනේ දැක්වෙන නම H.H.M.විජිත ලෙස නිවැරදි විය යුතු බව ඒ මහතා මේ මොහොතේ පැමිණ දැන්වීය..

    කැමතියි

  4. පින්ග්කිරීම: අලුත් සහල් මංගල්‍යය | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )