දෙමෝදර මොහොට්ටාල හා උග්ගල් අලුත්නුවර

තාවකාලිකව හකුලා ඇත

9 thoughts on “දෙමෝදර මොහොට්ටාල හා උග්ගල් අලුත්නුවර

  1. මේ තොරතුරු ඉතිහාසයට එකතු කරනවාට ගොඩක් ස්තූතියි. කියවා ගෙන යද්දී මතක් වුනේ මහාචාර්ය අනුර මනතුංග ලියූ දෙවැනි ඇහලේපොළ දෙවැනි රජ්ජුරුවෝ පොත. කාල වකවානුව 1773-1829. ඔහු මුරුසි දූපතේ ගැනත් ලියා තියෙනවා. පින්තූරයකුත් තිබුණා මතකයි.

    කැමතියි

  2. මෙහි දෙවන ඡේදයේ පළමු වැකිය “……………අත්තන්යක මොහොට්ටාල නිළය හිමි නිළමේවරුන් ඉතා රහසේ රැකගෙන තබාගත් දෙමෝදර මොහොට්ටාල පිළිබඳ කතා පුවත් ඉහත ලිඛිත සාක්ෂි මගින් තහවුරු වේ” ලෙසට නිවැරදි විය යුතුය.
    තෙවන ඡේදයේ පළමු වාක්‍යය “මේ විනාශය පිළිබඳව නිළමේවරුන් තුළ තිබූ ත්‍රාසජනක හැගීම් ඒ වන විටද පහව නොතිබූ නිසා දෙමෝදර මොහොට්ටාල අවදිය පිළිබඳ ඔවුන් අසා තිභු පුවත් අසාගන්ට සිදුවූයේ ඉතා අමාරුවෙනි” යනුවෙන් නිවැරදි වීම වඩා මැනවි.

    කැමතියි

  3. පින්ග්කිරීම: ගම්විදානේවරු | sugv

  4. පින්ග්කිරීම: චන්ඩි ඇවිත් අපේ ඇත්තන්ට බොහොම හිරිහැර කළා | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.