එතරවා කෝරලය නැතිවුනේ කොහොමද

තාවකාලිකව හකුලා ඇත

Advertisements

11 thoughts on “එතරවා කෝරලය නැතිවුනේ කොහොමද

  1. ඌව පළාත පසුව උඩුකිඳ,මැදිකිඳ,යටිකිඳ ආදී වශෙයෙන් බෙදී ඇති අතර උඩුකිඳ, නැවත උඩ පළාත,මැද පළාත ,යටි පළාත
    වශෙයෙන් කුඩා කොටස් වලටද බෙදී ඇත. මේ ගැන ඔබ දන්නා පැරණි තොරතුරු තිබෙනවවා ද?

    කැමතියි

    • ඌව පළාත යනු ඈත අතීතයේ සිටම රටට රැකවරණය දුන් ප්‍රදේශය බව පෙනීයයි.එහි තොරතුරු රාශියක් තවමත් සැඟව ඇති බවද ඉතා පැහැදිලිය. ඌවට බටහිර ආධිපත්‍යයය යටතේ සිදුවූයේ මහත් අසාධාරණයක් බවද පෙනීයන්නකි. ඌව තවමත් සොයා යායුතුව ඇති අපගේ සාඩම්බර උරුමය සැඟව ඇති ප්‍රදේශයක්ද වෙයි. ශක්ති ප්‍රමාණයෙන් මේ පිළිබඳව සොයමි. මහතාණනි,ඔබගේ අවාධානය ඉතා වැදගත්ය. ස්තුතියි.

      කැමතියි

  2. මෙය හොද ලිපියක්. නමුත් පොඩි පෑහෑදිලි කිරීමක් කරන්න්න කෑමතී. පුරාණ රජ සමයේ පටන්ම ගමට නායකයෙක්,පාලකයෙක් සිටියා. එය රාජ්‍ය නිලයක. පුරාණයේදී ගමක,ගාමිණී ආදී ලෙස පෑමිණ පසුව ගමරාළ,විදානේ ආදී ලෙස විකාශණය වී තිබෙනවා. එලෙසම බ්‍රිතාන්‍ය පාලන සමයේත් මේ ගම්පති තනතුරු රජයේ නිලයන් වශයෙන්මයි පෑවතී තිබෙන්නේ. “ගම්මුලාදෑණි” ක්‍රමය ලෙස හදුන්වා දී ඈත්තේ එයයි. 1960 දශකය වෙන තෙක් ගමේ නායකන් සිටි බව ඔබ දක්වා තිබෙනවා. ඈත්ත එය නිවෑරදී. මොකද ලංකා ජනරජය විසින් 1960 දශකයේදී ගම්මුලාදෑනී ක්‍රමය අහෝසි කොට ග්‍රාම සේවක ක්‍රමය ගෙනාවා.
    මට මෙයින් පෙන්වා දෙන්න අදහස් කලේ ගම්පති නිලයත් පුරාණ රජ දවස පටන් එන රාජ්‍ය නිලයක් බව.

    කැමතියි

    • ඔබේ අදහස් දැක්වීම ඉතාම වටිනවා හිතවත. ඊට ගොඩක් ස්තුතියි. ඔබ ද පවසන්නේ සැබෑවකි. එය කිසිසේත්ම ප්‍රතික්ෂේප නොකරමි,හිතවත.ඔබේ අදහස් දැක්වීමෙන් මම ද ඉගෙන ගනිමි. මෙවැනි අදහස් දැකවීම් ඉතාම වටිනවා. හේතව මේවා කියවන්නේ මා සහ ඔබ පමණක් නොවන නිසායි. තවත් විශේෂත්වයක් ගැන ඔබගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමි. මා මෙම ලිපියේ අදහස් දැක්වීම කළේ අපේ උඩරට රාජධානි සමයේ පැවති සමාජය සංවිධානය වී තිබුණ ආකාරය ගැන පමණි. ඊට බ්‍රිතාන්‍ය පාලන සමය සම්බන්ධ කර නොගතිමි. ඉතා රෙස්සමින් තවත් සොයා බලන්න. උඩරට සිංහල සමාජ හැඩගැස්ම(දේශීය රා්‍ය පාලන සමය) තුළදී සිටි ගම් නායකයන් රජයේ නිලධාරීන් වූ බවට ‍තොරතුරු ලැබෙන්නේ නැහැ.නේද ? ගම නමැති ඒකකයට සීමාවන් මේවායයි දැක් වූ සාක්ෂියක් හමුවන්නේත් නැහැ. ඒත් ඉතා සක්‍රිය ඵලදායි ගම එදාද තිබූ බවත් ඒවාට ගමේම නායකයන් පහළව සිටි බවත්. ඔවුන් ගමේ අන් අයගේ නිරායාස අනුමැතියෙන් නායකත්වය ගෙන සිටි බවත් මට සොයන්නට ලැබුණ තොරතුරු අතර හුම වෙන්නේ. ඔබට මීට වෙනස් තොරතුරු ලැබෙන්නේ නම් නැවතත් ලියන ලෙස ඇරයුම් කරමි. නැවතත් ඔබේ අදහස් දැක්වීමට ස්තුතිය පුදමි.

      කැමතියි

      • ඔව් මිත්‍රයා, ඔබ කියන කාරනය නිවෑරදි විය හෑකී උඩරට පාලන සම්බන්ධයෙන් කෙසේ වෙතත් මා හට ලෑබුණ පුරාණ රාජ පාලන ධූරාවලිය පිලිබද විස්තරයක් ඔබ සමග බෙදා ගෑනීමට කෑමෑත්තෙමි.

        පුරාණයේ හෙළ බිමේ පාලනය රාෂ්ඨ පාලනය ලෙස හදුන්වනු ලෑබුවා. ඒ කාල වකවානුවේදී නිවාස දහයක පාලනයට පතිරාජ එහෙම නෑත්තම් පත්තු අතපත්තු නම් නිලයක් තිබුනා.ඒ පත්තු අතපත්තුවරු 10 දෙනෙක්ගේ පාලනය ඒ කියන්නේ ගෙවල් 100ක පාලනය ගමරාළ එහෙම නෑත්තම් ගම්පති කියන නිලයෙන් සිදු කෙරුනා. ඒ කියන්නේ ගෙවල් සීයකින් යුත් ගමේ රජ තමයි ගමරාළ. එහෙම ගමරාළවරු 10 දෙනෙක්ගේ පාලනය රටේ රාළ නම් නිලයෙන් සිදු කෙරුනා ඒ කියන්නේ ගම් දහයක් එක රටක් කියන පාලන ප්‍රදේශ. එවෑනි රටේරාළවරු 10 දෙනෙක් ඒ කියන්නේ රටවල්(ප්‍රදේශ ඒකක ) 10ක පාලනය දිසාරාළ නම් නිලය අතින් සිද්ධ වුනා. එවෑනි දිසාරාළ වරු 10 දෙනෙකුගේ පාලනය මහදිසා රාළ එහෙම නෑත්තම් අධිකාරම් කියන නිලයෙන් සිද්ධ වුනා.
        එවෑනි අධිකාරම්වරු 10 දෙදෙනෙක්ගේ පාලනය මහ ඈමතිවරු 10 දෙනෙක් අතින් සිද්ධ වුනා. මුලු ලංකාවටම මහ ඈමතිවරු 10 දෙනෙක් ඉදලා තිබෙනවා ඒ මහ ඈමතිවරු 10 දෙනා පාලනය කරලා තිබෙන්නේ මහ් අරජතුමා විසින්. මෙන්න මේ වගේ රාජ ධූරාවලියක් පුරාණ කාලවලදී තිබිලා තියෙනවා….

        කැමතියි

  3. පින්ග්කිරීම: කාමච්චී සින්දුව | sugv

  4. ඔව් මිත්‍රයා, ඔබ කියන කාරනය නිවෑරදි විය හෑකී උඩරට පාලන සම්බන්ධයෙන් කෙසේ වෙතත් මා හට ලෑබුණ පුරාණ රාජ පාලන ධූරාවලිය පිලිබද විස්තරයක් ඔබ සමග බෙදා ගෑනීමට කෑමෑත්තෙමි.

    පුරාණයේ හෙළ බිමේ පාලනය රාෂ්ඨ පාලනය ලෙස හදුන්වනු ලෑබුවා. ඒ කාල වකවානුවේදී නිවාස දහයක පාලනයට පතිරාජ එහෙම නෑත්තම් පත්තු අතපත්තු නම් නිලයක් තිබුනා.ඒ පත්තු අතපත්තුවරු 10 දෙනෙක්ගේ පාලනය ඒ කියන්නේ ගෙවල් 100ක පාලනය ගමරාළ එහෙම නෑත්තම් ගම්පති කියන නිලයෙන් සිදු කෙරුනා. ඒ කියන්නේ ගෙවල් සීයකින් යුත් ගමේ රජ තමයි ගමරාළ. එහෙම ගමරාළවරු 10 දෙනෙක්ගේ පාලනය රටේ රාළ නම් නිලයෙන් සිදු කෙරුනා ඒ කියන්නේ ගම් දහයක් එක රටක් කියන පාලන ප්‍රදේශ. එවෑනි රටේරාළවරු 10 දෙනෙක් ඒ කියන්නේ රටවල්(ප්‍රදේශ ඒකක ) 10ක පාලනය දිසාරාළ නම් නිලය අතින් සිද්ධ වුනා. එවෑනි දිසාරාළ වරු 10 දෙනෙකුගේ පාලනය මහදිසා රාළ එහෙම නෑත්තම් අධිකාරම් කියන නිලයෙන් සිද්ධ වුනා.
    එවෑනි අධිකාරම්වරු 10 දෙදෙනෙක්ගේ පාලනය මහ ඈමතිවරු 10 දෙනෙක් අතින් සිද්ධ වුනා. මුලු ලංකාවටම මහ ඈමතිවරු 10 දෙනෙක් ඉදලා තිබෙනවා ඒ මහ ඈමතිවරු 10 දෙනා පාලනය කරලා තිබෙන්නේ මහ් අරජතුමා විසින්. මෙන්න මේ වගේ රාජ ධූරාවලියක් පුරාණ කාලවලදී තිබිලා තියෙනවා….

    කැමතියි

  5. ස්තුතියි. හිතවත, ඔබේ විස්තරය තහවුරු කිරීම පිණිස තොරතුරු ලබාගත් මූලාශ්රි ගැනත් සටහන් කළා නම් කෙතරම් අගනේද ? එම විස්තරය වඩා වලංගුවන්නේ ද එවිටය. මූලාශ්රත සටහන් කළේ නම් විද්යාතර්ථීන්ට හා පාසල් දරුවන්ටද මහඟු අත්වැලක් වනු ඇත. ඉතිහාසය ඉගෙනීමේ අවශ්යදතාව පිළිබඳ ඉතා විශාල අවධානයක් යොමු වී ඇති අද වැනි දිනක මෙතෙක් සැඟව පවතින මුලාශ්රන වේ නම් ඒ පිළිබඳ විස්තර දැක්වීම උසස් ජාතික මෙහෙවරකි. ඔබේ විස්තරයේ වලංගු බව තීරණය වන්නේ ද එවිට බව නැවතත් සටහන් කරමි.
    ඉහත ලිපියේ පසු සටහන් අතර වැඩිදුර පරිශීලනය පිණිස යෝජනා කර ඇති මාහැඟි ග්රැන්ථරත්නය කෙරේ ඔබගේ අවධානය යොමු කරන ලෙස නැවතත් ඉල්ලමි. මහාචාර්ය රැල්ෆ් පීරිස් ශූරීන්ගේ Sinhalese Social Organization: The Kandian Period කෘතිය සිංහල සමාජ සංවිධානය- මහනුවර යුගය නමින් සිංහලයට පරිවර්තනය වී ඇත. විසිදුනු ප්රiකාශනයකි. එහි ඇති කොටස් උපුටා දැක්වීමට අයිතිය ලබා නැති බැවින් එම වටිනා කෘතිය හඳුන්වා දීමට වඩා දෙයක් කළ නොහැකි බව සලකන්න.

    කැමතියි

  6. පින්ග්කිරීම: අලුත් සහල් මංගල්‍යය | sugv

  7. පින්ග්කිරීම: එතරවා කෝරළයේ අවුරුදු හැඩවැඩ | sugv

  8. පින්ග්කිරීම: නළුවෙල ඇත්තෝ | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )