කදමල්ල බැඳගෙන පෙරහරට යාම

7 thoughts on “කදමල්ල බැඳගෙන පෙරහරට යාම

  1. හොඳ විස්තරයක්.ඒ ගැන ඔබට ස්තුතියි. මම හිතන්නේ සොරගුණේ තියෙන්නේ ඌව පළාතේ. ගොයම් කැපීමෙන් පසු ලබාගන්නා අස්වැන්නෙන් අලුත් දෙවියන් පිදීම නමින් චාරිත්‍රයක්, මා කුඩා කාලයේදී බණ්ඩාරවෙලට නොදුරු කහගොල්ල හම්පරාව ගමේදී දැක තිබුනා මතකයි. ඔබ උනන්දු නම් වැඩිදුර විස්තර කියන්නම්.

    සමරසේකර

    කැමතියි

  2. මා කුඩා කාලයේදී හමපරාවේ තිබු අලුත් සහල් මන්ගල්ලයකට සහභාගිවුවා මතකයි.වෙල් යාය
    ඉස්මත්තේ අලුත් දෙවියන්ගේ දේවාලය තිබුනේ.(ගොඩක් කාලෙකින් එහෙ ගියේ නැති නිසා දැන්
    ඒක තියෙනවාද දන්නේ නෑ.) මගේ අම්මා ගේ ගම එහෙ.දේවාලයේ භාරකරුවන් වුයේ අම්මලාගේ
    පරම්පරාවේ(විජේකෝන් බණ්ඩාර මුදියන්සේලාගේ) අය (කපුවො නෙමෙයි) ඒ අයට අලුත්
    දෙවියන් එක්ක නෑදෑ සම්බන්දතාවයක් තිබුන කියල තමයි මට කියුවේ.මේ අයට කතරගම මහා
    දේවාලයේයේ සහ මහනුවර දළදා මාලිගාවේ පෙරහරට යන්නට අවසර තිබුනා කියල කිව්ව බව මට
    මතකයි.මේ එක නෑදෑයෙක් කතරගම මහා දේවාලයේයේ ලේකම් ලෙස නිල බලයෙන් කටයුතු කර
    පෙරහරේ ගියා. දැන් එයාගේ පුතා වන දයානන්ද එම රාජකාරි කටයුතු කරනවා.මේ අලුත්
    දෙවියන්ගේ නෑදෑයෝ වරක් මාවනැල්ලේ අලුත් නුවර දේවාලයට ගෙය විට අලුත් දෙවියන්ට
    ඉදිරියෙන් ඇති තිරය ඉවත් කර කෙලින්ම දේව පිළිමය දුටු බවද මා අසා ඇත. ඔබට වැඩි
    දුරට විස්තර උවමනා නම් මේ පවුලේ වැඩිහිටියෙක්ගේ දුරකථන අංකය සොයා දිය හැක.

    සමරසේකර

    කැමතියි

    • ඔබ පවසන විස්තරය ඉතාම වැදගත් ! අපේ උරුමය පිළිබඳ සංවේදීව එම උරුමයන් අගයමින් රැක ගැනීම කරන අය සිටීම රටටම ආඩම්බරයක්. මේ තොරතුරු මාත් යන්තම් මීට පෙර අසා තිබුණා. ඔබ පවසන්නේ මාවනැල්ල අලුත්නුවර දේවාලය ගැන නේද ? මෙහි ලියවෙන්නේ බළන්ගොඩ අලුත්නුවර ගැන වුවත් මාවනැල්ල අලුත්නුවර හා බළන්ගොඩ අලුත්නුවර අතර ඉතා දිගු නෑදෑ මිත්‍රසම්බන්ධයක් වැනි ළඟ සම්බන්ධතාවක් ගැන මෙහි ඇත්තන් ගෙන් අසන්ට ලැබෙනවා. ඔබ සමග තවදුරටත් සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව මට දැනෙනවා.ඔබට ගොඩාක් ස්තුතියි මේ විස්තර සැපයුවාට.

      කැමතියි

  3. පමා වුණා එන්නට. ඇත්තටම උග්ගල් නුවර මේ සංස්කෘතික අභිචාරයන් කියවන විට නව ලෝකය විසින් පගා පොඩි කරන්නට යත්න දරන අපේ සංස්කෘතික වටිනාකම් ගැන කිසියම් කණගාටුවක් මට තිබෙනවා. ලංකාව පුරාම මෑත ඉතිහාසයේත් ප්‍රාදේශීය දෙවි දෙවතාවන් මූලික කරගත් එකිනෙකට වෙනස් අභිචාර විධීන් රාශියක් පැවතුණා වුණත් නව ගෝලීය ලෝකය තුළ ඒවා නටඹුන්ව යනවා. ඔබේ මේ කාර්‍යය ඉතාමත් වැදගත් වන්නේ එම සමාජ විපර්‍යායාසයන් හමුවේ නූතන ලෝකය වෙත ඒවා කියවීමට ලබාදෙන අවස්තාව නිසායි. ඔබට ජය පතනවා.

    කැමතියි

  4. පින්ග්කිරීම: “නැතිවුනොත් නැති උනාමයි” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )