“වනේ වන හතුරකුටවත් විපතක් නම් වෙන්නම් එපා”

4 thoughts on ““වනේ වන හතුරකුටවත් විපතක් නම් වෙන්නම් එපා”

  1. එම්.පී ,,මෙතන කන්දසාමී සහ කතරගම කියලා හඳුන්වන්නේ එකම දෙවිවරයෙක් නේද? නැත්නම් දෙන්නෙක්ද? බුදු දහම ගැන ඔබ අවසානයේ දක්වා ඇති අදහස් ගැන සම්පූර්ණයෙන්ම එකඟයි. ඇත්තටම දේවාගම බුදුදහම තුළ වඩ වඩාත් ශික්ෂිත වී තිබෙන බව පෙනෙනවා.

    කැමතියි

    • මේ අය කතරගම දෙවියන් සඳහා විටින් විට කන්දසාමි, කඳසුරිඳු, කන්ද සුරපති, කදිරාසන දෙවි ආදී විවිධ නම් වලින් අමතන අවස්ථා නිතරම පාහේ දක්නට ලැබෙයි. ඒ සියලු අවස්ථාවන්හි ඊට ප්ර ථම බුදුන් වැඳ දෙවියන්ට පින්දී තෙරුවනේ ආශීර්වාදය දෙවියන්ට ලබා දීම සාමාන්ය වුවත් අපූරු සිරිතකි. තමන් රැස්කරගත් පින් අනුමෝදන්වන ලෙස ආරාධනා කරමින් එම පින් බලයෙන් දෙවියන්ට දිගාසිරි පතමින් ආශිර්වාද කර මෙලොව වශයෙන් බුද්ධ ශාසනයේ ආරක්ෂාව ද තමන්ගේ මෙලොව කටයුතු වලආරක්ෂාව හා දියුණව සලසන ලෙස ද දෙවියන්ගෙන් ඉල්ලා සිටිති . කපුමහතාගේ යාදිනි හා කවිකාර මණ්ඩලයේ ගායනා වලද මේ ලක්ෂණය හැමවිටම දක්නට ලැබිය හැකියි. හිතාදර විද්වතාණනි, මෙවැනි විමසීම් හා විචාර මට හැම විටම මහත් ධෛර්යයක් බව ස්තුති පූර්වකව නැවත ද සටහන් කරමි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )