ලංකාවේ පෘතුගීසී පාලන ප්‍රතිපත්තිය හා ක්‍රියාකලාපය පැහැදිලි කරදෙන කදිම නිදසුන

6 thoughts on “ලංකාවේ පෘතුගීසී පාලන ප්‍රතිපත්තිය හා ක්‍රියාකලාපය පැහැදිලි කරදෙන කදිම නිදසුන

  1. මෙහි 11 වන ඡේදයේ වරහන්තුළ දැක්වෙන කොටස (ක්‍රි.ව. 1618 දී පැමිණ ක්‍රි.ව.1622 දී ආපසු ගිය කොනස්තන්තීන්ද සා පළමු ලංකාගමනයේ දී සිදුවූ දෑ මෙහි විස්තරවී ඇත. 1623 සිදුවූ ද සා ගේ දෙවන ලංකා ගමනය, රන්දෙනිවෙල දී සිය හමුදාවත් සමගම, ක්‍රි.ව. 1630 දී සමූලඝාතනය වෙමින් අන්ත ලෙස පරාජයකට ලක්වීමෙන් කෙළවර විය.) යනුවෙන් නිවැරදි වීම වඩා උචිතය. ඇතැම්විට කෙතරම් නිවැරදි ආකාරයෙන් යතුරු ලියන කරන ලද විමසා බලා upload කළත් කොම්බු, ඉස්පිලි,පාපිලි ආදී කොටස් මාරු වන බවක් ටික වේලාවකින් පසුව බලන විට පෙනී යයි. ලිපිය නැවත නැවත සංස්කරණය කරන්ට යාම ද නොගැලපේ. මේ ගැන සමාවන මෙන් පාඨක ඔබවෙත ආයාචානා කරසිටිමි. අදහස් ඉතා අවියත් ලෙස දැක්වේනම් මා දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමි.

    කැමතියි

  2. ඔබේ අඩවිය කියවන්නට ලැබුණේ බොහොමත් අහම්බයෙන්. අපූරු ලියවුමක්. මිලකළ නොහැකි වටිනාකමක් තිබෙන්වා ඔබේ සටහන් වල .දිගටම ලියන්න. ජය පතනවා. කුන්ස්තන්තීනු හටන කෘතිය මිළට ගන්නට තිබෙනවාද ?

    කැමතියි

  3. කුස්තන්තීනු හඑන කාව්‍යය si.wikibooks.org/wiki/කුස්තන්තීනු_හටන-කාව්‍ය යටතේ ‍කියවිය හැකියි. එහිම ඇඩ්වින් රණවක මහතාගේ ප්‍රස්තාවනාවද කියවිය හැකිය. කරුණාදාස සිල්වා දුනුසිංහ මහතාගේ සංස්කාරකත්වයෙන් මුද්‍රිත පොත මිලට ගැනීමට ද තිබේ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )