සිංහල ජනජීවිතයට බලපාන කිල්ල පිළිබඳ සංකල්පය

3 thoughts on “සිංහල ජනජීවිතයට බලපාන කිල්ල පිළිබඳ සංකල්පය

  1. මෙහි පළමු ඡේදයේ ඇති වදන් සහිත සහ සිද්ධස්ථාන සේ නිවැරදි විය යුතුය. දෙවන ඡේදයේ සියයට 90 වඩා යන නිගමනය ගෙන ඇත්තේ ඉඹුල්පේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය තොරතුරු ඇසුරෙනි.

    කැමතියි

  2. කිල්ල සහිත ආහාර පිළිබඳ තවත් විස්තර දේවාලයේ අත්තනායක මොහොට්ටාල නිළමේ වරයකු වන ධර්මසේ බණ්ඩාර මහතා අද දින විස්තරාත්මකව පහැදිලි කරයි. ඒ අනුව උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායේ ඇති පහත දැක්වෙන අතිරේක විස්තර ද එකතු කිරීමට අවසර පතමි. මස් මාළු වලට අමතරව පහත සඳහන් එළවළු වර්ග ද කිලි සහිත වන බව ඒ අනුව පෙන්වා දෙයි. මඩුදළු, බේඳුරු කොකු, කරල්මුරුංගා හෙවත් රෑන මුරුංගා, අළුකෙසෙල් සහ අළු පුහුල් යන ආහාර වැළඳීමෙන් අනතුරව දේවාලයට නොයා යුතුය. මුළුතැන් පූජා සඳහා මෙවැනි ආහාර වර්ග කිසිදිනක භාවිත නොවේ.

    කැමතියි

  3. පින්ග්කිරීම: “නැතිවුනොත් නැති උනාමයි” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )