සැඟවීගත් ඉතිහාසය 1 – උග්ගල් අලුත්නුවර

6 thoughts on “සැඟවීගත් ඉතිහාසය 1 – උග්ගල් අලුත්නුවර

  1. පින්ග්කිරීම: “වනේ වන හතුරකුටවත් විපතක් නම් වෙන්නම් එපා” « sugv

  2. පින්ග්කිරීම: බත්තනරාල හිස මත තබාගත් ධාතු කරඬුව…….. | sugv

  3. පින්ග්කිරීම: තිදස කෙලපු ජය රණ කෙලි පෙරහර ! | sugv

  4. “තවම අප්‍රකට උග්ගල් අලුත්නුවර ආරම්භය පිළිබද මතය“
    මේ පිළිබඳ සටහන ගැන ඇතැම් විද්වතකුට විමතියක් ඇතිවිය හැකි බව ලැබෙන දුරකථන ප්‍රතිචාර මගින් පෙනීයයි. මේ මතය පිළිබද පවතින පුරාවෘතවලට අමතරව පූජ්‍ය ඇත්තල පිටියේ නන්දසාර හිමි සහ ටිිකිරිබණ්ඩාර සීලොගම – ගොඩගේ ප්‍රකාශනය-2005- නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන්ගේ විචාර හා විමර්ශන කෘතිය ගෙන එන විස්තරය අගනා සම්පති. අදාල කෘතිය කළ අයට පින් දෙමින් ස්තුතිය පුදකරමින් එහි සඳහන් පාඨ කීපයක් පහත පරිදි උපුටා දක්වා ඇත. “……….පැරණි තල්පතක සඳහන්වන පරිදි දැනට බලන්ගොඩ උග්ගල් අලුත්නුවර පිහිටි කතරගම දේවාලය මුලින් පිහිටියේ උග්ගල් කල්තොට මැදගමය. දැන් මැදගම මැදබැද්ද වී තිබේ. බැමිණිතියා මහා සාය පැමිණි කාලයේ ඒ පෙදෙස ජන ශුන්‍ය වූ බැවින් එය අලුත්නුවරට ගෙන යන ලදී. දේවාලය පිහිටි ප්‍රදේශය අභිනව නගරයක් බවට පත් වූ හොයින් අලුත්නුවර යයි ද උච්චපබ්බත(උස්ගල්) පෙදෙසෙින් ගෙන එන ලද නිසා උග්ගල් යයි ප්‍රසිද්ධ විය. දේවාලයේ පිරිත් කියන භික්ෂූන් විසූ විහාරය ඒ සමීපයේ වූ ගණේවත්ත විය. එකල කරගස්තලා ප්‍රදේශයේ බොහෝ කර ගස් තිබූ හෙයින් කර කොල කෑමෙන් ජීවත් වීම සඳහා එම විහාරස්ථානය ද කරගස්තලාවට ගෙන එන ලද කියා තිබේ…,“ යනුවෙන් 133 පිටුවේ අතිපූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමිපාණන්වහන්සේගේ අවසන් ලියවිල්ලක දක්නට ලැබුණ බව අදාල කතුවරයෝ සටහන් කරති.

    කැමතියි

  5. පින්ග්කිරීම: මේ දවස් වල නිතර අහපු ප්‍රශ්නය | sugv

  6. පින්ග්කිරීම: “වනේ වන හතුරකුටවත් විපතක් නම් වෙන්නම් එපා” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )