ගින්දර හොඳ සේවකයෙක්, නරක ස්වාමියෙක් – විශිෂ්ට උරුමයක මං සලකුණු 5

 තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

5 thoughts on “ගින්දර හොඳ සේවකයෙක්, නරක ස්වාමියෙක් – විශිෂ්ට උරුමයක මං සලකුණු 5

  1. ෆට්ට ෆට ෆට….මේ තියෙන්නෙ ජරා බ්ලොග් පෝස්ට් අස්සෙ වැදගත් ලිපියක් තියෙන පෝස්ට් එකක්…..ලංකාවෙ මෙවැනි තාක්ෂන තිබ්බා කියල විතරයි මෙච්චර කල් අහල තිබ්බෙ….

    අමතර යමක් අහන්නං….. ජපානයේ සාම්ප්‍රධායික කඩු නිපදවන්නන් විසින් හදන කතානා කඩුවට යොදාගන්නා ලෝහයට වඩා ශක්තිමත් ලෝහයක් පුරාණ ලංකාවේ කඩු වලට භාවිතා කල බවට සාධක සාක්ෂියක් හොයා ගන්න පුලුවන්ද…. ඒ භාවිතා කරපු ලෝහවල නම් සොයා ගන්න පුලුවන්ද ??

    කැමතියි

    • ජපානය යනු අධිරාජ්‍යයක වහලුන් බවට පත් නොවී ඉන්න හයිය තිබුණ ජාතියක් වීම නිසාත් ඔවුන් අතීතයේ සිට නිපදවාග දියුණු කරගත් දැනුම් ආකල්ප දක්ෂතා දිගටම සංවර්ධනය වුනා . එම කඩුවේ පවතින ශිල්පීය හපන් කමේ මහිමය අදත් දකින්න ලැබෙන්නෙ ඒ නිසයි.
      ඔබ සිරියාවේ ඩැමස්කස් කඩුව ගැන අසා තිබෙනවාද ? ඒ විශ්මිත ලෝහ නිර්මානය හටන්පල එකක් බවට විද්වතුන් අතර මතයක් තිබෙනවා.
      20 වන සියවස අවසන් අවදියේ ආනන්දකුමාරස්වාමි විසින් කරන ලද ගවේශන මගින් ලංකාවෙ යපස් මගින් නිපදවන ලද යකඩ එංගලන්තයේ ෂෙපීල්ඩ් හි නිෂ්පාදන පිණිස යොදාගන්නා යකඩ වලට වඩා තත්ත්වයෙන් ඉතාම උසස් බවත් (ගෙන්දගම් අනුපාතය ඉතාම අවම බවත්) ඒ මගින් නිපදවාගන්නා වානේ ලොව ඉස්තරම්ම වානෙ බවත් එංගලන්තයේ රාජකීය ආයතනයේ කැන ලද තත්ත්ව පර්යේෂණ අනුව පවසනවා.
      ලංකාවේ යපස් මගින් නිපදවන ලද අමු යකඩ සහ එමගින් සකස් කරගත් වානේ නිපැයුම් දියුණු ලෝහ තාක්ෂණයක් පැවති ඉන්දියාවේ නිපදවූ යකඩ වලටත් වඩා ගුණාත්මක බවින් ඉහළ බව පවසනවා. තව විස්තර සඳහා මධ්‍යකාලීන සිංහල කලා (ආනන්ද කුමාරස්වාමි) කියවා බලන්න කසුන් පැමිණියාටත්, මාව දිරිගන්වමින් අගය කළාටත් විමසීමටත් ගොඩක් ස්තුතියි

      කැමතියි

  2. මහත්මයා….

    මේ පොස්ට් වහල දාලා දැන් ගොඩක් කල්

    කවදද ආපහු පොස්ට් ටික open කරන්නේ

    ආපහු සිංහල යකඩ වානේ කර්මාන්ත ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද අලුත් කරුණු දාලා යකඩ වානේ තාක්ෂණය ගැන

    ස්තුතියි

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.