විශිෂ්ට උරුමයක මං සලකුණු 2

Advertisements

4 thoughts on “විශිෂ්ට උරුමයක මං සලකුණු 2

  1. කොත්මලේ ප්‍රෙද්ශය වානේ කර්මාන්තයට ජනප්‍රිය වී තිබු බවත් කොත්මලේ නව ජලාශය ඉදිකිරීමේදී එම ජලාශයට යට වූ ගම්මානය පෙර සිටම පිහියා කැති ආදිය නිපදවීමේ සමර්ථ කම් දැක්වූ පලාතක් බවද මා කියවා ඇත.

    කැමතියි

    • ඔව් අමිල හැබෑව කොත්මලේත් දියුණු අනදමින් තිබුණ බව කියවෙනවා.එමෙන්ම ලංකාවේ විවිධ පළාත්වල යකඩ වානේ කර්මාන්තය ඈත අතීතයේ සිටම පැවති බවට සාධක පැහැදිලිවම ඇති බව පෙනෙනවා. සීගිරිය, තිස්සමහාරාමය වැනි ප්‍රදේශවල ත් ඒ බවට පැහැදිලි සාක්ෂි හමුව තිබෙනවා. කෝට්ටේ, සීතාවක සහ මහනුවර අවදියේ යකඩවානේ කර්මාන්තය සම්බන්ධ දේශීය තාක්ෂණයේ පැවති දියුණුව ගැන සාධක බෙහෙවින්ම ලැබෙනවා. මෙහි සඳහන් හතරබාගෙ, නැදුන්ගම්ව, කිචිගුණේ වාගෙම කූරගල, මහවලැන්න ප්‍රදේශවලත් යකඩ තැනූ උඳුන් ඉතා මෑතදීත් හමුවුනා. youtube sabaragamuva chanel හි සොයා බලන්න එහි කූරගල ආශ්‍රිතව ලැබුණ යකඩ උනු කළ උඳුන් ගැන වීඩියෝ ක්ලිප උඩුගන්වා තිබෙනවා. ඔබේ විමසීම හා අදහස් පළ කිරීම ගැන ස්තුතියි.

      කැමතියි

  2. It is a known fact that in ancient times the best swords were made in Persia using a steel called Damascus steel, and they used steel(Wootz steel) imported from Sri Lanka (and maybe India). The researchers found out that they contained Carbon nano tubes. (http://news.nationalgeographic.com/news/2006/11/061116-nanotech-swords.html).

    Excellent blog!!! I’m reading from the start and I reached here now. (Apologies about commenting in English, not very proficient in typing in Sinhala). Congratulations.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )