රුධිරයෙන් පණ පොවන වීරයාගේ කඩුව – විශිෂ්ට උරුමයක මංසලකුණු 3

4 thoughts on “රුධිරයෙන් පණ පොවන වීරයාගේ කඩුව – විශිෂ්ට උරුමයක මංසලකුණු 3

  1. මේ සිංහල රටේ උපන්නත් මා නොගිය තැන් බොහෝයි. මේ උග්ගල් අලුත් නුවර ඇත්තේ කොහිදැයි දැනගන්නට කැමතියි. ඔබ මෙන් පර්යේෂණයක් කරන්නට නම් නොවේ. ඒ ගමට ගොස් නිකම් හුස්ම පොදක් ගෙන අතීතය ගැන මෙනෙහි කරන්නටය. දැන් විශ්ව ගම්මානයට නිරුවතින් යන්නට සිදුව ඇති අප කෙතරම් මැනික් ගල් සම්භාරයකට පයින් ගැසූ අඳබාලයන්ද?

    කැමතියි

  2. ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි ප්‍රදීප් මහතාණනි. ගමට යා හැකි පාර මෙසේයි. කොළඹ බදුල්ල පාරේ කොළඹ සිට පැමිණෙන විට 151 කිලෝමීටර් කණුව ළඟින්ම දකුණු පසින් ඇත්තේ උග්ගල් අලුත්නුවරට පිවිසෙන අතරු මාවතයි. එතැන් සිට මීටර් 500 ක් එනවිට උග්ගල් අලුත්නුවර විහාරය හා දේවාලයට අදාල පරිශ්‍රය හමුවේ. එය පසු කරම්න් පෙරහර මාවත දිගේ තවදුරටත් ඉදිරියට පැමිණෙන විට හමුවන වම්පසට දිවෙන තවත් අ තුරු පාරකි. ඒ මගින් කිලෝමීටර 1.5 ක් ගෙවන විට හටන්පල යකඩවානේ ගම්මානය හමුවේ. 151 කිලෝමීටරය අසලින් ත්‍රිරෝධ රතයකින් කෙලින්ම හටන්පලට ඒම සඳහා පසහසුකම් සලසා ගත හැකියි.නැතහොත් ඔබේම වාහනයෙන් ගමට පැමිනීමට හැකිය.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )