පාරම්පරික ඥාන සම්භාරය උග්ගල් අලුත්නුවර

මෙම පිටුව   සංස්කරණය වෙමින් පවතී

14 thoughts on “පාරම්පරික ඥාන සම්භාරය උග්ගල් අලුත්නුවර

  1. සෑහෙන්න අමුතු හිත් ඇදගන්නා සුළු විස්තරයක්…. මෙහෙම දේවල් කියවන්න ගොනු කරන එකට බොහෝමත්ම ස්තූතියි…..පාරම්පරික දේවල්වල ගොඩාක් ගුප්ත දේව්ල් තියෙන බවත් පිළිගන්නවා ඒවා අවිද්‍යාව මිත්‍යාව කියලා බැහැර කරන්න බෑ.මමත් බොහෝම උනන්දුයි මේ සම්බන්ධව මගේ බ්ලොග් එකේ මම දැම්මා සිංහල වෙදකම් ලබනකොට මා අත්විඳි අත්දැකී

    කැමතියි

  2. පින්ග්කිරීම: පාරම්පරික ඥාන සම්භාරය 1 – උග්ගල් අලුත්නුවර | sugv

  3. “සිසුන් යේ පාන්මඩුව ගැන ඉගන ගන්න වුනතා මට තිබුණ අරමුණ වුනේ ගමේ පාරම්පරික දැනුම අනුව ප්‍රකාශ කරන “වෛතාල වෙලාව” ගැන සොයැබැලීමය.” යන්න “සිසුන්ගේ අවශ්‍යතාවය පාන්මඩුවු ගැන ඉගෙනීම වුවත් මට තිබුණ අරමුණ ගමේ පාරම්පරික දැනුම අනුව ප්‍රකාශ කරන වෛතාල වෙලාව ගැන සොයා බැලීමය” ලෙස නිවැරදි විය යුතුය.

    කැමතියි

  4. නියමයි. දිගටම ලියන්නෙ. බටහිරයන් විසින් විනාශ කරපු සින්හල විද්‍යාව නැවත අපි මතුකල යුතුයි. ඒකට අප හැමෝම පුලු පුලුවන් විදිහට දායක වෙමු

    කැමතියි

    • ඔබ හරි පුතණුවනි. අපේ දේවල් සොයා යන්නට ඔබ වැනි බොහෝ දෙනකුම පෙළඹී සිටිනවා.තවත් හොඳට බැලුවොත් පිටස්තර වෙනත් අයත් අපට අපේ පාරම්පරික දැනුම ගැන දැනුත් සොයනවා. පුරාවිද්‍යාව පිළිබඳ උනන්දුවන බ්‍රිතාන්‍යයෙන් පැමිණි ආචාර්ය ජුලිප් නමැත්තිය 90 දශකයේ මේ ප්‍රදේශවල නැවතී යකඩ නිෂ්පාදනය කරපු ආකාරය හැදෑරුවා. පසු ගිය වසරෙ නැවතත් ආවා. නැවතත් ඒ විදිහටම දේශීය යකඩ දේශීය ක්‍රමය පැරැන්නන්ගෙන් ඉගෙන ගනිමින් ආයෙත් හැදුවා. (මේ සම්බන්ධව ගත් වීඩියො ක්ලිප්ස් MPPGunasinghe-youtube හෝ sbabaragamuva chanel බලන්න හැකියි) ඒත් ඔබ වැනි ආකල්පවලින් යුතු අය අපේ ආචාර්ය මහාචාර්යවරු සහ වගකිවයුත්තන් අතර සිටින්නේ අඩුවෙන්ද මන්දා ඒ අය මේවා ගැන උනන්දු වෙනවා මදිදෝ කියලා හි‍තෙනවා. ඒත් අනාගතය නරක්වෙන එකක් නෑ. සිංහල බ්ලොග් අතර දකින්න බොහොමයක් ලිපි තමන්ගේ උරුමය ගැන ආඩම්බරවන ඒ ගැන සොයන අයගෙන් පිරිලා. මේ විිදිහට අනාගතය ඔබවැනි පිරිස් එකතුවී ගොඩනගාවි ! ලොව හමුවේ ස්වාධීනව නැගි සිටීවි !! අපේ සාඩමබරය ලොව හමුවට ගෙනයාවි!!! ඔබට ගොඩක් ස්තුතියි.

      කැමතියි

  5. මෙහෙත් හෙන්දිරික්කා මල් තියෙනවා. මෙහෙත් හවස හතරට තමයි වසන්තයේ හා ගිම්හානයේ දී ඒවා පිපෙන්නෙ. මෙහෙ දී ඒවට කියන්නෙ Four O’Clocks මල් කියලා.

    කැමතියි

  6. පින්ග්කිරීම: වීදිදාස් වැඩමවීම | sugv

  7. අගනා ලිපියක්. මට හිතෙන්නෙ අපේ මුතුන් මිත්තන් සියලු වැඩ කටයුතු කිරීමට උපකාර කරගත් බලගතු නැකැත් ක්‍රමයේ බලයෙන් තමයි අපේ දැනුම මේ තරමින් වත් අප අතර රැඳී තිබෙන්නෙ කියල. ඔබතුමාට බොහොම පින්.

    කැමතියි

    • මේ පාරම්පරික විද්වතා නැතිව යාමයි විශාලම පාඩුව. ඉන්දියානු ජ්‍යෝතිශයට අමතරව වෙනත් දැනුම් විශේෂයක් ද ඔහු සතුව තිබූ බව පෙනී ගියා. එතුමාගේ පුතා සතුව ඇත්තේ ඉන්දියානු දැනුම මිස පියා සතුව පැවති පාරම්පරික දැනුම නොවන බව ඔහුම පැවසීම විශාල පාඩුවක්.අහිමි වී යාමක් නේද ? අදහස් දැක්වීම සම්බන්ධව ඔබතුමාටත් බොහොම පින්

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )