උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි

මෙම ලිපිය නැවත  සංස්කරණය වෙමින් පවතී

9 thoughts on “උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි

  1. පින්ග්කිරීම: උග්ගල් අලුත්නුවර ජනකතා සහ කවි | sugv

  2. වෘත්තීය බයිසිකල් සවාරි වල දී සොකඩ හොලවමින් බයිසිකල්කරුවන් දිරි ගන්වන හැටි දකින්නට ලැබෙනවා. ඒ සිරිත කෙසේ පටන් ගත්තාදැයි නොදනිමි. ඒකට කියන සිංහල වචනය සොකඩ යැයි දැනගත්තේ ඔබේ මේ ලිපියෙන්.

    මේ සියළු තොරතුරු අන්තර්ජාලයට එකතු කරනවාට ගොඩක් ස්තූතියි.

    කැමතියි

  3. පනාමුරේ ඇත් රාජා පිළිබඳව මෑත දී පුවත් පත්වල පළ වූ වාර්තා පෙන්වමින් ඒඩින් සිංඤෝ මහතා නැවත විමසා බලන්නට සිතුවෙමි. ඔහුගෙන් ලැබුණ ක්ෂණික පිළිතුර වූයේ “මාත් මේ මහත්තයා හම්බවෙන්නමයි හිටියේ. මම කිව්වෙ බොරුද කියල හිතනව ඇති හිතල. අලිජේමිස් මාම ගියේ ඇත් ගාල ඇතුලේ කොටුවෙලා හිටපු සද්ධන්ත ඇතා මට්ටු කරන්න. එතෙන්දි ඌ මැරුණ එක ගැන කවුරුවුනත් කම්පා උනා මිසක් සතුටු උනේ නෑ. බණඩහමුදුරුවොත් දංගොමුවෙ උන්නැහැත් සතුන්ට හරිම කරුණාවයි. බේර ගන්නම බැරි තැන තමා අලිජේමිස් මාමට කිව්වේ “එහෙනං ඇනපං කියල“. ඔය පත්තර වල තියෙන්නේ ඊට පස්සෙ සිද්දියක් වෙන්න ඕනි. සින්දුව හැදුවේ ඒ ඇතා ගැන ද නැත්නං මේ පත්තරවල කියන ඇතා ගැන ද කියන්න මට තෙරුමක් නෑ. කොච්චරනං අලි ඇත්තු ඔය අලිගාලට එන්න ඇද්ද ද ? අල්ලන්න ඇද්ද ? අපි දන්න සතයි ඔය පත්තරේ කියන සතයි ඇරුනම තව කීදෙනෙක් ඇත්ගාලෙ දි මැරනේන ඇද්ද කියල දන්නෙ දෙයියො විතරයි.

    කැමතියි

    • මහවල තැන්න දිසා හාමුදුරුවො යනුවෙන් මේ ඇත්තන් පවසන්නේ රත්වත්ත පරපුරේ මහවල තැන්න වලව්වෙන් පැවත එන අයවය. සිරිමා මැතිනය්ගේ පියාට මේ අය පවසන්නේ මහවල තැන්නේ දිසා හාමුදුරුවෝ යන ගෞරව පදය භාවිත කරමින්. දන්ගොමුව උන්නැහැ යන්වෙන් ඇතැමුන් හඳන්වන නිළමේ වරයා දංගොමුව දිසාහාමුදුරුවෝ යනුවෙන් ද ඇතැමුන් ව්‍යහාර කරනවා. මේ අය බළන්ගොඩ ආශ්‍රිතව සිටි අයයි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )